නම් කල නිලධාරියා  ඩබ්ලිව්.පී.සී.එන්. පතිරණ මිය
   ප්‍රාදේශීය ලේකම්
   ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
   මල්ලවපිටිය
   
 දුරකථන අංකය  037-3879084
 ෆැක්ස්  037-2228422
ඊ මේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 තොරතුරු නිලධාරියා ඩබ්ලිව්.එම්.ඩී.එන්.විජේකෝන් මෙනවිය
   සහකාර ප්‍රාදේශීය ලේකම්
   ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
   මල්ලවපිටිය
   
 දුරකථන අංකය  037-2223701
 ෆැක්ස්  037-2228422
ඊ මේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

අප කාර්යාලයෙන් යම් කිසි තොරතුරක් දැන ගැනීම සදහා පහත ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්න.

  1. තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය (RTI 01 ) පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියාට ලබාදීම.
  2. දුරකථන මගින් , ඊ මේල් මගින් ,ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
  3. තොරතුරු ඉල්ලා දින 14 ක් ඇතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.

 

**තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.

තොරතුරු ලබා නොදෙන අවස්ථා -

  • පුද්ගලික තොරතුරු
  •  ආරක්ෂක තොරතුරු
  • තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
  • රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු


තොරතුරු ලබා ගත හැකි ආකාර

  •  අදාළ වැඩ අධීක්ෂණය කිරීමෙන්
  • ලේඛන ,වාර්තා අධීක්ෂණය කිරීමෙන්
  • අදාළ ලේඛන,උදෘත පිටපත් කර ගැනීම මගින්
  • CD ,DVD මගින්

 

ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

තොරතුරු දැනගැනීමේ පනත මෙතනින් භාගත කර ගන්න

තොරතුරු ලබා ගැනීමේ  අයදුම්පත්‍රය (RTI 01)

නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම්පත්‍රය (RTI 10)

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත කරනු ලබන අභියාචනා අයදුම්පත්‍රය

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top