| සපයනු ලබන මහජන සේවාවන් |
අවශ්‍යතාවන් සේවා ස්වභාවය |
සේවාව ඉටුකිරීම සදහා |
| 1. චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම |
සහතික තිබේ නම් |
විනාඩි 15 |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් |
දින 03 |
| 2. ආදායම් සහතික ලබාදීම සදහා නිර්දේශ කිරිම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 |
| 3. වටිනාකම් සහතික ලබාදීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 |
| 4.තක්සේරු වාර්තා සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 |
| 5. හැදුනුම්පත් ලබාදීම |
ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීම |
දින 10 |
| හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම |
දින 03 |
| 6. කොස්,රට දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සදහා නිර්දේශ කිරීම |
එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 |
| එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) |
දින 07 |
| 7. දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 |
| දැව මුද්‍රා කිරීම ( අනුමැතිය ලැබුනු පසු ) |
දින 1/2 |
| 8.ගිනි අවි බලපත්‍ර නිර්දේශය |
ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
| 09. පුපුරණ ද්‍රව්‍ය |
ප්‍රාදේශිය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
| 10. මරණ වාර්තා ලබාදීම |
ස්වාභාවික මරණ වාර්තාව |
පැය 03 |
| 11. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම |
දින 03 |
| 12. පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් |
දින 01
|
| පෙර වර්ෂයකදී සිදුවූවක් නම් |
දින 07 |