මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-සමෘද්ධි අංශය

දැක්ම

“වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබල ගැන් වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත් වීම”.

මෙහෙවර

“ආන්තීකරණයට පත් ජනතාව (ආර්ථිකමය,සමාජයීය,දේශපාලනික ,භෞතික ,මානසික,නෛතික හා පාරිසරික) සවිබල ගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සදහා කාර්යක්ෂම,සඵලදායි,වේගවත් හා ඵලදායි විසදුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සදහා ,දෙපාර්තමේන්තු ,ප්‍රජා මූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන් ,රජය ,පෞද්ගලික ,ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශිය හා ගෝලීය  ආයතන වලද සහභාගීත්වයෙන් ,දුගී බවෙන් තොර ,සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.”

සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි  බැංකු සංගම් 03කි. ඒ මල්ලවපිටිය,මැද්දේගම හා කටුපිටිය වශයෙනි.

දිවිනැගුම ප්‍රජා මූල බැංකුව

අදාළ දීමනා වර්ගයට අයත් ප්‍රතිලාභීන් ගණන

3500/=

2500/=

1500/=

420/=

මුළු ප්‍රතිලාභීන් ගණන

මල්ලවපිටිය

532

30

725

51

1609

කටුපිටිය

611

279

551

86

1527

මැද්දේගම

479

330

618

82

1509

එකතුව

1622

910

1894

219

4645

ක්‍රීයාකාරී ගිණුම් සංඛ්‍යාව

 

කටුපිටිය

මැද්දේගම

මල්ලවපිටිය

මුළු ගිණුම් සංඛ්‍යාව 

බැංකු සංගමයේ සාමාජිකත්වය

1911

2937

3885

8733

බැංකු සංගමයේ සාමාජිකත්වය ගෙවූ කොටස්

2965

2937

3721

9623

සාමාජික තැන්පතු

1911

2937

2794

7642

ළමා තැන්පතු

1079

1135

1482

3696

දිරිය මාතා තැන්පතු

637

524

1061

2222

සාමාජික නොවන තැම්පතු

711

182

371

1264

සමුහ තැම්පතු

298

240

448

986

සිසුරක තැම්පතු

230

114

149

493

අනිවාර්ය තැම්පතු

2467

2507

3103

8077

 

ක්‍රීයාකාරී ගිණුම් මුදල

 

කටුපිටිය

මැද්දේගම

මල්ලවපිටිය

 මුළු මුදල

සාමාජිකත්වය ගෙවූ කොටස් මුදල්

11970492.00

12877380.00

112444115.00

36091987.00

සාමාජික තැන්පතු මුදල්

31886207.24

30324586.06

38634114.01

100844907.31

ළමා තැන්පතු මුදල්

5883726.00

3892326.50

6420837.50

16196890.00

දිරිය මාතා තැන්පතු මුදල්

5102153.89

3145709.58

4318795.44

12566658.91

සාමාජික නොවන තැම්පතු මුදල්

1901449.38

2461188.73

3058304.58

7420942.69

සමුහ තැම්පතු මුදල්

13267715.00

4452041.00

9986282.50

27706038.50

සිසුරක තැම්පතු මුදල්

679205.00

155986.00

351161.00

1186352.00

අනිවාර්ය තැම්පතු මුදල්

48286199.71

43981629.22

56935822.31

149203651.24

       

351217427.65

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top