ග්‍රාම නිළධාරින් පිළිබඳ තොරතුරු
| ග්‍රාම නිලධාරී කොට්ඨාශ | ඡායාරූපය | ග්‍රාම නිලධාරීගේ නම | කාර්යාලීය ලිපිනය | දුරකතන අංකය |
| 711 මල්ලවපිටිය | |
ඩබ්.එම්.එල්.සී.විජේකෝන් මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, සිරිකුලම්වත්ත, කුරුණෑගල |
071-7418241 |
| 712 මිල්ලව | |
සි.කේ.එස්.ලේකම්ගේ මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය මානෙල් වත්ත, මිල්ලව,කුරුණෑගල |
076-3571237
|
| 713 මැහිඇල්ල උතුර | එස්.ඩබ්.වී.එස්.වික්‍රමසූරිය මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, මොඩර්වත්ත, මැහිඇල්ල උතුර,කුරුණෑගල |
077-4209776 071-7409776 |
|
| 714 මැහිඇල්ල දකුණ | ![]() |
ඩබ්.එම්.එස්.එම්.විජේකෝන් මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, 714,මැහිඇල්ල දකුණ, කුරුණෑගල |
071-5151517 |
| 715 හැවන | ![]() |
එස්.ආර්.එම්.එස්.එම්.රත්නායක මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, වඩුගෙදර වත්ත, කුරුණැගල. |
075-2322417 |
| 716 මරළුවාව | ![]() |
ජේ.එම්.එම්.පී.කුලතුංග මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, අස්වැද්දුම මාවත, මරළුවාව, කුරුණෑගල. |
071-4456179 |
| 717 පල්ලේ ගැට්ටුවාන | |
ජේ.ඊ.එම්.එස්.කේ.එදිරිසිංහ මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, අටමුනේ, තෝරයාය, කුරුණෑගල. |
071-3599185 |
| 718 කෝවාන | |
එම්.එම්.ආර්.පෙරේරා මයා |
ග්‍රාම නිළධාරී කාර්යාලය, මහකෝවාන, හිදගොල්ල. |
0777-477082 |
| 719 කුඩා කෝවාන | ![]() |
ආර්.කේ.එස්.බී.ඒ.එම්.එන්. සූරියබණ්ඩාර මිය | ග්‍රාම නිලධාරී කාර්යාලය,
ගල්පොත්ත වත්ත, හිදගොල්ල |
071-3803626 |
| 720 උයන්දන | |
එස්.ඒ.ඩී.සී.සමරවීර මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, උයන්දන, හිදගොල්ල |
075-8248704 070-1135804 |
| 721 දෙනගමුව | |
එම්.එම්.ආර්.පෙරේරා මයා |
දෙනගමුව, දඹුල්ල පාර, කුරුණෑගල. |
0777-477082 |
| 722 තෝරයාය | ඒ්.ඒ්.සී.ඩී .අමරසිංහ මිය |
ග්‍රාම නිළධාරී කාර්යාලය, තෝරයාය. |
071-4197324 |
|
| 723 රණවන | ![]() |
ආර්.එන්.බී.සමරසිංහ මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, රණවන, තෝරයාය. |
077-9397145 |
| 724 පිල්ලව | ![]() |
එච්.එම්.ඒ.පී.හේරත් මෙය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, පිල්ලව, වැල්ලව |
070-3696016 |
| 725 නාරම්පොල | |
කේ.ඩී.පී.කේ.පියරත්න මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, නාරම්පොල, කිරිවවුල, තෝරයාය. |
071-2082882 |
| 726 හැගව | ![]() |
කේ.ඒ.එම්.රෝශාන්ති මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය.
ආනන්දාරාම විහාරය, හැගව |
077-2481371 |
| 727 යග්ගපිටිය | ![]() |
එච්.එම්.එම්.එස්.බණ්ඩාර මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, යග්ගපිටිය |
077-9030684 |
| 728 මැද්දේගම නැගෙනහිර | |
පී.කේ.එන්.පතිරන මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, කොට්ටගොන්න වත්ත ප්‍රජා ශාලාව, මැද්දේගම නැ. වැල්ලව |
077-2094296 070-5335339 |
| 729 මැද්දේගම බටහිර | ![]() |
ආර්.එස්.වැලිකුඹුර මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, මැද්දේගම , වැල්ලව |
071-4456179 |
| 730 උඩගම | |
කේ.බී.එස්.එන්.බස්නායක මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, උඩගම, වැල්ලව |
071-3803574 |
| 731 කහටපිටිය | ආර්.ටී.එම්.යූ.අරඹේපිටිය මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, කහටපිටිය, තෝරයාය |
071-0887207 070-2595615 |
|
| 732 දොරටියාව | ![]() |
ඩබ්.ඩී.ඩී.එච්.විජේසුන්දර මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, නිකලන්ද පාර, දොරටියාව |
071-7904390 |
| 733 කොළපැළලිකන්ද | ![]() |
ආර්.ඩී.එම්.යූ.ජයවීර මෙය |
ග්‍රාම නිලධාරී කාර්යාලය 733, කොළපැළලිකන්ද, තෙලියාගොන්න |
071-9355200 076-7350565 |
| 734 හේවාපොල | ![]() |
අචලා හර්ෂණී වීරකෝන් මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, පිලැස්ස |
078-5043603 |
| 735 මැස්සගම්මන | |
ජේ.එම්.ඊ.රේණුකා මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, මැස්සගම්මන, දොරටියාව |
076-9613654 |
| 736
කෝම්පොල |
![]() |
ඊ.ඒ.එස්.එන්.එදිරිසිංහ මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, කෝම්පොල, දොරටියාව |
071-8601166 |
| 737 තිරගම | ![]() |
එච්.ජී.එස්.එන්.හුලංගමුව මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, තිරගම, කොහිළේගෙදර |
076-3009158 |
| 738 බෝධිගම | ![]() |
එම්.ඩී.එච්.පී.පද්මසිරි මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, බෝධිගම, බෝයගනේ |
077-0401346 |
| 739 දැඹෑපොල | ![]() |
එම්.ඩී.එච්.පී.පද්මසිරි මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, දැඹෑපොළ, බෝයගනේ |
077-0401346 |
| 740 කෝරළේගෙදර | |
ජේ.එම්.ඒ.එස්.කරුණාරත්න මිය
|
ග්‍රාම නිලධාරී කාර්යාලය, කෝරලේගෙදර, කොහිලේගෙදර |
074-1778830 |
| 741 බෝගමුව | |
ජේ.එම්.යූ.එන්.කේ.ජයසිංහ මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, බෝගමුව, බෝයගනේ |
071-5141437 |
| 742 ඉදුල්ගොඩ | ![]() |
ආර්.ඩී.එන්.දර්ශිකා ජයවීර මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, ඉදුල්ගොඩ, ඉදුල්ගොඩකන්ද |
078-3935018 076-9837832 |
| 743 මානෙල්ඔළුව | ![]() |
ආර්.ඩී.ජී.එල්.ජයතිලක මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, මානෙල්ඔළුව, දොරටියාව |
077-9528851 |
| 744 ඉදුල්ගොඩකන්ද | ![]() |
ඊ.එම්.බී.එම්.කේ.බෝයගොඩ මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, ඉදුල්ගොඩකන්ද, කුරුණෑගල |
071-7029898 |
| 745 වල්පොලකන්ද උතුර | ![]() |
ඩබ්.ඒ.ඩී.සී.ඩී.ප්‍රේමසිරි මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, වල්පොලකන්ද උතුර , ඉදුල්ගොඩකන්ද |
072-8913213 071-7275007 |
| 746 වල්පොලකන්ද දකුණ | ![]() |
ආර්.ඩී.එම්.යූ.ජයවීර මෙය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, වල්පොලකන්ද දකුණ , ඉදුල්ගොඩකන්ද |
071-9355200 |
| 747 කටුපිටිය උතුර | ![]() |
ජී.බී.එස්.කෞශල්‍යා මිය (වැ.බ) |
ග්‍රාම නිලධාරී කාර්යාලය, කටුපිටිය උතුර, ඉදුල්ගොඩකන්ද |
074-2705401 071-4254582 |
| 748 කටුපිටිය දකුණ | |
ඩබ්.ඒ.ඩී.ජී.සේනාරත්න මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, කටුපිටිය දකුණ, ඉදුල්ගොඩකන්ද |
072-9409001 071-0566168 |
| 749 වේරවැල්ල | ආර්.ඩී.ඩී.සී.ගුණතිලක මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, වේරවැල්ල, ඉදුල්ගොඩකන්ද |
0712559421 |
|
| 750 බෙල්ගොඩ | |
ඩබ්.ඒ.ඩී.ජී.සේනාරත්න මයා |
ග්‍රාම නිලධාරී කාර්යාලය, බෙල්ගොඩ, කොස්ගොල්ල |
072-9409001 071-0566168 |
| 751 බෙල්ගොඩකන්ද | ![]() |
පී.ඩී.ඩී.නිරෝෂිකා මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, බෙල්ගොඩකන්ද, කොස්ගොල්ල |
070-3699564 |
| 752 මොරතැන්න | ![]() |
ආර්.ඩී.ජී.එල්.ජයතිලක මිය (වැ.බ.) |
ග්‍රාම නිලධාරී කාර්යාලය, මොරතැන්න, ඉදුල්ගොඩකන්ද |
077-9528851 |
| 753 ඉහළ තලම්පිටිය | ආර්. ඒ්.ඒ්.යූ.බණ්ඩාර මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, ඉහළ තලම්පිටිය, ගොන්න, කොහිලේගෙදර |
071-1379183 |
|
| 754 මහගම | ![]() |
ජී.බී.එස්.කෞශල්‍යා මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, මහගම, කොහිලේගෙදර |
074-2705401 071-4254582 |
| 755 වත්තේගෙදර | |
ඒ.ඩී.ටී.පී.ජිනදාස මිය |
ග්‍රාම නිලධාරී කාර්යාලය, වත්තේගෙදර, කොහිලේගෙදර |
077-2262538 |
මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරි වසම්වල මාර්ග හා වතු පිළිබද තොරතුරු
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ග්‍රාම නිලධාරි වසමට අයත් ගම් සංඛ්‍යාව | |
| 1 | 711 | මල්ලවපිටිය | මල්ලවපිටිය,දාගෝපිටිය. |
| 2 | 712 | මිල්ලව | මිල්ලව,උයන්දන වත්ත. |
| 3. | 713 | මැහිඇල්ල උතුර | මැහිඇල්ලඋතුර,මොඩර්වත්ත, දිප්පිටියවත්ත. |
| 4. | 714 | මැහිඇල්ල දකුණ. | උයන්දන වත්ත,පළමු පියවර,රුක්මල් පෙදෙස,ඉහලගම්,ඉහලවෙල,වැලිකුඹුර, ලැම්බට්වත්ත. |
| 7. | 717 | පල්ලේ ගැට්ටුවාන | පල්ලේගැට්ටුවාන,අටමුණේ. |
| 8. | 718 | කෝවාන | මහකෝවාන,කෝන්ගොල්ල වත්ත. |
| 9. | 719 | කුඩා කෝවාන | කුඩාකෝවාන,ගල්පොත්තවත්ත. ඉසුරුසිරිඋයන. |
| 10. | 720 | උයන්දන | උයන්දන,බගවන්තලාව. |
| 11. | 721 | දෙනගමුව | උයන්දන, අලකොළදෙණිය. |
| 12. | 722 | තෝරයාය | තෝරයාය,බඩගමුව, බඩගමුවගොවිපල. |
| 13. | 723 | රණවන | රණවන. |
| 14. | 724 | පිල්ලව | පිල්ලව,පිල්ලවත්ත ජනපදය, නිදහස්ගම. |
| 15. | 725 | නාරම්පොල | නාරම්පල,මෝදර,කිරිවවුල,ඉඩංගපොල, |
| මොරගොල්ලවත්ත. | |||
| 16. | 726 | හැගව | හැගව,ගනේගෙදර,මොරගොල්ල ජනපදය. |
| 17. | 727 | යග්ගපිටිය | යග්ගපිටිය,සමන්පුර,දමුණුගහ වල්පොල. |
| 18. | 728 | මැද්දේගම/නැගෙනහිර. | මැද්දේගම,වත්තේගෙදර. |
| 19. | 729 | මැද්දේගම/බට | මැද්දේගම,(කොටසකි) ,ආදාවගම, ඉහලවෙලගම. |
| 20. | 730 | උඩගම | උඩගම,හිදුරන්පිටිය. |
| 21. | 731 | කහටපිටිය | මොහොත්තව,ගම්උරුලෑව,මානෙල්ගම ජනපදය, කහටපිටිය. |
| 22. | 732 | දොරටියාව | දොරටියාව, මැල්ලගොල්ල ජනපදය, කහටපිටිමුල්ල, තාවල්ල, ලේක්ටෙරන්ස්. |
| 23. | 733 | කොළපැළලිකන්ද | කොළපැළලිකන්ද,පහල තෙලියාගොන්න. |
| 24. | 734 | හේවාපොල | උඩහේවාපොල, පල්ලෙහේවාපොල.මේරි මවුන්ට්,ඩෙසිමවුන්ට්. |
| 25. | 735 | මැස්සගම්මන | මැස්සගම්මන. |
| 26. | 736 | කෝන්පොල | කෝන්පොල දෙණියවත්ත. |
| 27. | 737 | තිරගම | තිරගම. |
| 28. | 738 | බෝධිගම | බෝධිගම, මොරගොල්ලවත්ත. |
| 29. | 739 | දඹෑපොල | දැඹෑපොල,දමුණුගොඩ, රොක්කෙ වත්ත. |
| 30. | 740 | කෝරලේගෙදර | කෝරලේගෙදර ,වටගොඩ, ඊරියගහදෙණිය, කෝරලේගෙදර තිරගම. |
| 31. | 741 | බෝගමුව | බෝගමුව,නැලව. |
| 32. | 742 | ඉදුල්ගොඩ | ඉදුල්ගොඩ,මාණික්යදෙණිය ජනපදය, ගංඉම. |
| 33. | 743 | මානෙල්ඹළුව | මානෙල්ඔළුව,ගොඩගම,උඩුමුල්ල,මායිම්පාර. |
| 34. | 744 | ඉදුල්ගොඩ කන්ද | ඉදුල්ගොඩ කන්ද, හදුරුක්කන්ද වත්ත. |
| 35. | 745 | වල්පොලකන්ද උතුර | වල්පොලකන්ද , වල්පොලකන්ද ඉහල ජනපදය. |
| 36. | 746 | වල්පොලකන්ද දකුණ | වල්පොලකන්ද , වල්පොලකන්ද පහල ජනපදය. |
| 37. | 747 | කටුපිටිය උතුර | කටුපිටිය උතුර. |
| 38. | 748 | කටුපිටිය දකුණ | කටුපිටිය දකුණ. |
| 39. | 749 | වේරවැල්ල | වේරවැල්ල, වේරවැල්ල, ජනපදය. |
| 40. | 750 | බෙල්ගොඩ | බෙල්ගොඩ, කොස්ගොල්ල. |
| 41. | 751 | බෙල්ගොඩ කන්ද | බෙල්ගොඩ කන්ද. |
| 42. | 752 | මොරතැන්න | මොරතැන්න, මොරතැන්න වත්ත. |
| 43. | 753 | ඉහල තලම්පිටිය | ගොන්න ,මළගනේ. |
| 44. | 754 | මහගම | මහගම ,ඇලිවල තැන්න, වෑපිටිය, උඩුපිටිය. |
| 45. | 755 | වත්තේගෙදර | වත්තේගෙදර,කොහිලේගෙදර. |
මල්ලවපිටිය කොට්ඨාශයේ මාර්ගවල විහිදීම

මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග රටාව
| මාර්ගයේ නම | දිග (කි.මී) | |
| A ශ්‍රේණියේ මාර්ග | නුවර - කුරුණෑගල | 4 |
| කුරුණෑගල - ත්‍රිකුණාමලය | 3 | |
| B ශ්‍රේණියේ මාර්ග | දම්බොක්ක - කටුපිටිය | 10.05 |
| මල්ලවපිටිය - කැප්පිටිගල | 2 | |
| මුත්තෙට්ටුගල - හිරිපිටිය | 4 | |
| C ශ්‍රේණියේ මාර්ග | බඩගමුව - වැල්ලව | 4.8 |
| මල්ලවපිටිය - කටුපිටිය | 8.4 | |
| පීලිකඩ - කටුපිටිය | 9.78 | |
| D ශ්‍රේණියේ මාර්ග | තලම්පිටිය රෝහල පාර | 0.6 |
| බෝයගනේ - බෝගමුව | 6.8 | |
| රණවන - මැද්දේගම | 7.46 | |
| ගල්කඩේ - මහගම | 3 | |
| තෝරයාය - කුඩාකෝවාන - හිඳගොල්ල | 3.46 | |
| උයන්දන - යග්ගපිටිය | 3.37 | |
| E ශ්‍රේණියේ මාර්ග | - |
ග්‍රාම නිලධාරී වසම්වල භුමි ප්‍රමාණය
| අනු අංකය | වසම් අංකය | වසමේ නම | ප්‍රමාණය වර්ග කි.මි. |
| 01. | 711 | මල්ලවපිටිය | 0.68 |
| 02. | 712 | මිල්ලව | 2.13 |
| 03. | 713 | මැහි ඇල්ල උතුර | 1.19 |
| 04. | 714 | මැහි ඇල්ල දකුණ | 1.14 |
| 05. | 715 | හැවන | 0.82 |
| 06. | 716 | මරළුවාව | 2.3 |
| 07. | 717 | පල්ලේගැට්ටුවාන | 2.02 |
| 08. | 718 | කෝවාන | 2.51 |
| 09. | 719 | කුඩා කෝවාන | 1.06 |
| 10. | 720 | උයන්දන | 0.62 |
| 11. | 721 | දෙනගමුව | 1.16 |
| 12. | 722 | තෝරයාය | 4.16 |
| 13. | 723 | රණවන | 3.2 |
| 14. | 724 | පිල්ලව | 0.88 |
| 15. | 725 | නාරම්පොල | 5.11 |
| 16. | 726 | හැගව | 1.62 |
| 17. | 727 | යග්ගපිටිය | 0.27 |
| 18. | 728 | මැද්දේගම නැගෙනහිර | 1.2 |
| 19. | 729 | මැද්දේගම බටහිර | 1.94 |
| 20. | 730 | උඩගම | 1.14 |
| 21. | 731 | කහටපිටිය | 2.2 |
| 22. | 732 | දොරටියාව | 3.68 |
| 23. | 733 | කොළපැලලිකන්ද | 0.91 |
| 24. | 734 | හේවාපොළ | 2.19 |
| 25. | 735 | මැස්සගම්මන | 0.91 |
| 26. | 736 | කෝන්පොල | 2.9 |
| 27. | 737 | තිරගම | 1.41 |
| 28. | 738 | බෝධිගම | 1.31 |
| 29. | 739 | දැඹැපොල | 1.56 |
| 30. | 740 | කෝරලේගෙදර | 0.71 |
| 31. | 741 | බෝගමුව | 2.56 |
| 32. | 742 | ඉදුල්ගොඩ | 3.14 |
| 33. | 743 | මානෙල්ඔළුව | 1.63 |
| 34. | 744 | ඉදුල්ගොඩකන්ද | 2.48 |
| 35. | 745 | වල්පොලකන්ද උතුර | 2.84 |
| 36. | 746 | වල්පොලකන්ද දකුණ | 0.51 |
| 37. | 747 | කටුපිටිය උතුර | 1.85 |
| 38. | 748 | කටුපිටිය දකුණ | 1.67 |
| 39. | 749 | වේරවැල්ල | 1.41 |
| 40. | 750 | බෙල්ගොඩ | 1.56 |
| 41. | 751 | බෙල්ගොඩ කන්ද | 1.12 |
| 42. | 752 | මොරතැන්න | 2.49 |
| 43. | 753 | ඉහළ තලම්පිටිය | 1.47 |
| 44. | 754 | මහගම | 1.9 |
| 45. | 755 | වත්තේගෙදර | 1.6 |
| එකතුව | 81.23 |



































