මල්ලවපිටිය කොට්ඨාශයේ වැඩ අවසන් කළ ව්‍යාපෘතින් 2020
සපිරි ගමක් ව්‍යාපෘති විස්තරය බැලීමට මෙතැනින් පිවිසෙන්න
මල්ලවපිටිය කොට්ඨාශයේ වැඩ අවසන් කළ ව්‍යාපෘතින් 2017
|
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘති සම්බන්ධීකරණ රේඛීය අමාත්‍යාංශය |
ව්‍යාපෘතියේ නම |
ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු |
මුදල (රු) | |
| 1 | 725 නාරම්පොල | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | වේරවැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රෙද්ශයේ 725 නාරම්පොල ග්‍රාම නිලධාරි වසමේ ඉඩංගාපොල දක්වා ඇති කෘෂි මාර්ගය | කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 807,572.00 |
| 2 | 726 හැගව | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | වේරවැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රෙද්ශයේ 726 හැගව ග්‍රාම නිලධාරි වසමේ හැගව නිදහස්ගම පිල්ලවකුඹුරු යාය මැදින් ඇති කෘෂි මාර්ගය | කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 846,252.00 |
| 3 | 737 තිරගම | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | වේරවැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රෙද්ශයේ 737 තිරගම ග්‍රාම නිලධාරි වසමේ කෝන්ගහවටන සිට කනත්ත දක්වා ඇති කෘෂි මාර්ගය | කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 1,107,495.00 |
| 4 | 740 කෝරළේගෙදර | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | වේරවැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රෙද්ශයේ 740 කෝරලේගෙදර ග්‍රාම නිලධාරි වසමේ පන්සල පාර සිට පත්තිනි දේවාල වත්ත බෝක්කුව දක්වා ඇති කෘෂි මාර්ගය | කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 1,277,098.00 |
| 5 | 742 ඉදුල්ගොඩ | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | වේරවැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රෙද්ශයේ 742 ඉදුල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ පල්කඩ යාය කෙතේ මාවත සංවර්ධනය කිරිම | කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 966,710.00 |
| 6 | 753 ඉහළ තලම්පිටිය | ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව | වේරවැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රෙද්ශයේ 753 ඉහළ තලම්පිටිය ග්‍රාම නිලධාරි වසමේ මලගනේ වෙලමැද පාර | කෘෂිකාර්මික මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම | 840,795.00 |
| 7 | 755 වත්තේගෙදර | විමධ්‍යගත අරමුදල් | වත්තේගෙදර පැල්පෑල කෘෂී මාර්ගය සංවර්ධනය කිරීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 8 | |||||
| 9 | 711 මල්ලවපිටිය | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | දාගපිටිය හරස් පාර සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 10 | 712 මිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | සුධර්ම මාවත බෑවුම් ප්‍රදේශය සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 11 | 713 මැහිඇල්ල උතුර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මොඩර්වත්ත එක්සත් සුභසාධක (මිත්රෝපකාර) සමිති ශාලාව අසලින් යන මැද මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 12 | 714 මැහි ඇල්ල දකුණ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | නිග්‍රෝධාරාම විහාරය ඉදිරිපිට හතරමං හන්දිය වම්පස පාර සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 13 | 715 හැවන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වඩුගෙදරවත්ත ප්‍රධාන මාර්ගයේ සුමති කඩය අසල සිට සමිති ශාලාව දෙසට මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 14 | 716 මරළුවාව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මරළුවාව සිටිගේට් නිවාස යෝජනා ක්රමයේ පළමුවන පටුමඟ සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 15 | 717 පල්ලේ ගැට්ටුවාන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | අටමුණේ උතුරු මාර්ගය සංවර්ධනය කර නවතා ඇති ස්ථානයේ සිට අටමුණේ හංදිය දෙසට මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 16 | 718 කෝවාන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | කොස්කුඹුර පාළුවත්ත මාර්ගයේ වෙළ ඉවුරේ පැති බැම්ම ඉදිකිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 17 | 719 කුඩා කෝවාන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | එල්.ඊ.කේ.වත්ත අයිනෙන් ඇති මාර්ගයේ කොන්ක්‍රීට් කර නවතා ඇති තැන සිට පහල කොටස සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 18 | 720 උයන්දන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | උයන්දන වත්ත 7 වන පියවර වාසනා මාවතේ ආරම්භක ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 19 | 721 දෙනගමුව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මොඩර්වත්ත ජය මාවතසංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 20 | 722 තෝරයාය | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | අක්කර දහය පාර පාලම අසල පැති බැම්ම හා මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 21 | 723 රණවන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | රණවන වීවින් පාර සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 22 | 724 පිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | නිදහස්ගම පන්සල අසල කොන්ක්‍රීට් කර නවතා ඇති ස්ථානයේ සිට ග්‍රාමීය බැංකුව දෙසට මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 23 | 725 නාරම්පොල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | නාරම්පොල ඉඩංගාපොල, මාර්ගය සංවර්ධනය කිරීම. | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 24 | 726 හැගව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මොරගොල්ලවත්ත ඩග්ලස් මහතාගේ නිවස අසල සිට දකුණට හැරෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 25 | 726 හැගව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | හැඟව මොහොත්තව මාර්ගයේ ආනන්දාරාමය පිටුපස පැති බැම්මේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 26 | 727 යග්ගපිටිය | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | තිස්ස මාවත සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 27 | 728 මැද්දේගම නැ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වත්තේගෙදර ඉහලගම මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 350,000.00 |
| 28 | 729 මැද්දේගම බටහිර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | සෝමරත්න මාවත ආදාවල අසල පැති බැම්ම ඉදි කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 29 | 730 උඩගම | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | උඩගම ගල්වල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 30 | 731 කහටපිටිය | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මානෙල් වත්ත උඩ පාර සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 31 | 732 දොරටියාව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ලේක්ටෙරස් වත්ත මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 350,000.00 |
| 32 | 733 කොළපැළලිකන්ද | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ගල්වල මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 350,000.00 |
| 33 | 734 හේවාපොල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | උඩ හේවාපොල ගම මැද මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 200,000.00 |
| 34 | 734 හේවාපොල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | පහල හේවාපොල සීලදාස කඩේ ඉදිරිපිට ගම මැද මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 300,000.00 |
| 35 | 735 මැස්සගම්මන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ගෙදරකොටුව පාර ඉතිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 36 | 735 මැස්සගම්මන | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | පීල්ලපිටිය ඥානසීලි මහත්මියගේ නිවස දෙසට මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 37 | 736 කෝන්පොල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ඉහළගම මාර්ගයේ කොන්ක්‍රීට් කර නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 38 | 736 කෝන්පොල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | දෙණිය උඩුමුල්ලවත්ත පාර සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 39 | 737 තිරගම | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | තිරගම පල්කඩේ කුඹුරු යායට යන මාර්ගයේ සරත් ඥානදාස මහතාගේ නිවසට පිවිසෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 350,000.00 |
| 40 | 738 බෝධිගම | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | බෝධිගම දමුණුගොඩ පාර ඉතිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 41 | 739 දැඹෑපොල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | දැඹෑපොල තල්කොට මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 42 | 740 කෝරළේගෙදර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | කෝරලේ තිරගම සුමංගල මාවත දෙවන පටුමඟ ඉදිරියට සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 350,000.00 |
| 43 | 741 බෝගමුව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | බෝගමුව මාපාරාම පන්සල මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 44 | 741 බෝගමුව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | බෝගමුව පන්සල පාර ඉකිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 45 | 742 ඉදුල්ගොඩ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ඉදුල්ගොඩ ප්‍රධාන පාර ගොඩ උරුම බෝක්කුව අසල පැති බැම්ම ඉදි කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 46 | 743 මානෙල් ඔළුව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | පන්සල පාරේ මනෝජ් මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 47 | 744 ඉදුල්ගොඩකන්ද | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | හදුරුක්කන්ද වත්ත ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 48 | 745 වල්පොලකන්ද උතුර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ඉහල ජනපද දෙවන පටුමග බෑවුම් කොටස සංවර්ධනය කිරිම. | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 49 | 745 වල්පොලකන්ද උතුර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ගල්ළිද පාර පළමු පටුමග පිවිසුම හා ඉදිරියට සංවර්ධනය කිරිම. | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 50 | 746 වල්පොලකන්ද දකුණ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | දෙනියහේන මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 51 | 746 වල්පොලකන්ද දකුණ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | පහල ජනපද ගම මැද පාර අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 52 | 747 කටුපිටිය උතුර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වලලියද්ද හරහා කොස්ගොල්ල මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 53 | 748 කටුපිටිය දකුණ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මාරගහමුලවත්ත මාර්ගයේ එස්.ඩී.ජී.සුනිල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 54 | 749 වේරවැල්ල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වේරවැල්ල උඩකන්ද රොක්කෙවත්ත නිශාන්ත වංශපුර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 300,000.00 |
| 55 | 749 වේරවැල්ල | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | රොක්ක වත්ත පාරේ සිට දකුණට විලියම් මහතාගේ නිවස දෙසට මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 200,000.00 |
| 56 | 750 බෙල්ගොඩ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | බෙල්ගොඩ ගම ඇතුල මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 57 | 750 බෙල්ගොඩ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | කොස්ගොල්ල මළ ඇල මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 250,000.00 |
| 58 | 751 බෙල්ගොඩකන්ද | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | බෙල්ගොඩකන්ද ගල් කැටිය මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 59 | 752 මොරතැන්න | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ප්‍රධාන මාර්ගයේ, 2015 වර්ෂයේ කොන්ක්‍රීට් කර නවතා ඇති ස්ථානයේ සිට පහලට සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 60 | 753 ඉහළ තලම්පිටිය | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | මළගනේ බුළුගොල්ල කොළණියේ ආර්.ටී.එන් ජයසූරිය මහතාගේ නිවස අසල සේදී ගොස් ඇති ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ පැති බැම්මක් ඉදිකිරීම. | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 61 | 754 මහගම | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ගණඅරඹ අත්තනපිටිය මාර්ගයේ වෙල අසල පැති බැම්මේ ඉතිරි කොටස බැද මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 500,000.00 |
| 62 | 755 වත්තේගෙදර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වෙලේවත්ත පාරේ පැති බැම්ම ඉදිකිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 350,000.00 |
| 63 | 712 මිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වඩුගෙදර මහතාගේ නිවස අසල සිට තිලක් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 1,352,157.73 |
| 64 | 712 මිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වඩුගෙදර මහතාගේ නිවස අසල සිට පෙරේරා මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 998,946.13 |
| 65 | 712 මිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | වඩුගෙදර මහතාගේ නිවස අසල සිට විජේපාල මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 941,335.54 |
| 66 | 712 මිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | කැප්පිටිගල මාර්ගයේ මැහි ඇල්ල සිට බණ්ඩාරවත්ත පිවිසුම හරහා දීලිප ජයසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 1,492,500.00 |
| 67 | 712 මිල්ලව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | පිල්ලවවත්ත මාවත ගෙදර පාර සංවර්ධනය කිරීම | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 995,000.00 |
| 68 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල් | සිරිකුලම් වත්ත 11 වන පටුමග පාර කොන්ක්‍රීට් කිරීම සදහා | පළාත් සභා | 75,000.00 |
| 69 | 721 දෙනගමුව | පලාත් සභා අරමුදල් | යග්ගපිටිය දෙනගමුව වත්ත අටමුණේ ගම දෙසට දිවෙන මාර්ගයේ කෟෂි කාර්මික මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම | පළාත් සභා | 60,000.00 |
| 70 | 753 ඉහළ තලම්පිටිය | පලාත් සභා අරමුදල් | බුළුගොල්ල කොහිලේගෙදර ගම මැද පාර කොන්ක්‍රීට් කිරීම | පළාත් සභා | 100,000.00 |
| 71 | 744 ඉදුල්ගොඩකන්ද | පලාත් නිශ්චිත ආයෝජන | හඳුරුක්කන්ද නාන ටැංකිය පහළින් ඇති වංගුවේ පැති බැම්ම ඉදිකිරිම. | 100,000.00 | |
| 72 | 748 කටුපිටිය දකුණ | ආපදා අමාත්‍යාංශය | වර්ෂාවෙන් අබලන් වූ කටුපිටිය විහාර මාවත ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරිම | 1,000,000.00 | |
| 73 | 717 පල්ලේ ගැට්ටුවාන | විමධ්‍යගත අරමුදල් | සුප්‍රීම් සිටි නිවාස යෝජනා ක්රමයේ පළමු පටුමගේ බෝක්කුවක් ඉදිකිරීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 100,000.00 |
| 74 | 741 බෝගමුව | විමධ්‍යගත අරමුදල් | බෝගමුව ශ්‍රි මපාරාම විහාරස්ථානය ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා කොන්ක්‍රීට් කිරිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 75 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල් | වික්ටරි ගාර්ඩනියා සුභ සාධක සමිති ශාලාව විදුලිය ලබා දීම | 20,000.00 | |
| 76 | 732 දොරටියාව | විදුලි හා සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය | කු/දොරටියාව විද්‍යාලයේ පරිඝනක ඒකකය ස්ථාපිත කිරීම | පාසල් පරිගණක විද්‍යාගාර පිහිටුවීම | 250,000.00 |
| 77 | 726 හැගව | විමධ්‍යගත අරමුදල් | තෝරයාය කු/මා/හැගව ප්‍රාථමික විදුහලට සෙල්ලම් මිදුලක් සාදා ගැනීම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 78 | 741 බෝගමුව | විමධ්‍යගත අරමුදල් | බෝගමුව මහා විද්‍යාලයට ෆොටෝ කොපි මැෂින් එකක් ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 125,000.00 |
| 79 | 728 මැද්දේගම නැ | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 150,000.00 |
| 80 | 732 දොරටියාව | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 150,000.00 |
| 81 | 733 කොළපැළලිකන්ද | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 150,000.00 |
| 82 | 737 තිරගම | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 150,000.00 |
| 83 | 740 කෝරළේගෙදර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 150,000.00 |
| 84 | 755 වත්තේගෙදර | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ජිවනෝපාය සංවර්ධන වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 150,000.00 |
| 85 | 725 නාරම්පොල/726 හැගව/752 මොරතැන්න | ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ග්‍රාම ශක්ති වැඩ සටහන | ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2017 | 750,000.00 |
| 86 | 747 කටුපිටිය උතුර | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 747 කටුපිටිය උතුර නිල සෙවන ඉදි කිරීම | 2,000,000.00 | |
| 87 | 734 හේවාපොල | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | 734 හේවාපොල නිල සෙවන ඉදි කිරීම | 2,000,000.00 | |
| 88 | 729 මැද්දේගම බටහිර | පලාත් සභා අරමුදල | මැද්දේගම ජයලත් මහතා විදුලි කාර්මික ශිල්පයේ ස්වයං රැකියා ගැන්වීම සදහා අවශ්‍ය උපකරණ ලබා දීම | 15,000.00 | |
| 89 | 729 මැද්දේගම බටහිර | පලාත් සභා අරමුදල | ලුම්බිණි නිවස බාරේ මැද්දේගම වැල්ලව පදිංචි අඩු ආදායම්ලාභී රේනුකා වසන්ති මිය ස්වයංරැකියා ගැන්වීම සදහා මහන මැෂිමක් ලබා දීම | 35,000.00 | |
| 90 | 750 බෙල්ගොඩ | පලාත් සභා අරමුදල | කටුපිටිය කොස්ගොල්ල ලිපිනයේ පදිංචි අඩු ආදායම්ලාභී බී.එම්.ආර්. උමයංගනී බණ්ඩාර මහත්ම්යගේ ඇගළුම් කර්මාන්තයේ ස්වයං රැකියා ගැන්වීම සදහා මහන මැෂිමක් ලබා දීම | 25,000.00 | |
| 91 | 755 වත්තේගෙදර | පලාත් සභා අරමුදල | කොහිලේගෙදර වත්තේගෙදර ශිරෝමි චන්ද්‍රසේන මිය සත්ව පාලනය යටතේ ස්වයංරැකියා ගැන්වීම සදහා උපකරණ ලබා දීම දීම | 30,000.00 | |
| 92 | 729 මැද්දේගම බටහිර | පලාත් සභා අරමුදල | බණ්ඩාරවත්ත කඩේ බාරේ මැද්දේගම පදිංචි අඩු ආදායම්ලාභී ජේ.විල්සන් සෙනෙවිරත්න මයා ස්වයංරැකියා ගැන්වීම සදහා තණකොළ කපන මැෂිමක් ලබා දීම | 15,000.00 | |
| 93 | 729 මැද්දේගම බටහිර | පලාත් සභා අරමුදල | බණ්ඩාරවත්ත කඩේ බාරේ මැද්දේගම පදිංචි අඩු ආදායම්ලාභී ජී.ඩී. ලයනල් මහින්ද සෝමසිරි මයා ස්වයංරැකියා ගැන්වීම සදහා තණකොළ කපන මැෂිමක් ලබා දීම | 15,000.00 | |
| 94 | 752 මොරතැන්න | පලාත් සභා අරමුදල | මොරතැන්න ඉදුල්ගොඩකන්ද පදිංචි අඩු ආදායම්ලාභී එච්.එම්. නන්දන හේරත් මයා ස්වයං රැකියා ගැන්වීම සදහා කොම්පෙෂර් එකක් ලබා දීම | 20,000.00 | |
| 95 | 729 මැද්දේගම බටහිර | පලාත් සභා අරමුදල | බණ්ඩාරවත්ත කඩේ බාරේ මැද්දේගම පදිංචි අඩු ආදායම්ලාභී එම්.පී. උපාලි හේමචන්ද්‍ර මයා ස්වයංරැකියා ගැන්වීම සදහා බයිසිකලයක් ලබා දීම | 15,000.00 | |
| 96 | 719 කුඩා කෝවාන | පලාත් සභා අරමුදල | කෝන්ගොල්ලවත්ත ග්‍රාමයේ මාර්ගය සංවර්ධනය කිරීම සදහා | 60,000.00 | |
| 97 | 713 මැහිඇල්ල උතුර | පලාත් සභා අරමුදල | මැහිඇල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේ සුවජන සංසදය සඳහාV.I.Pහට් එකක් ලබා දීම සදහා | 50,000.00 | |
| 98 | 723 රණවන | පලාත් සභා අරමුදල | රණවන ග්‍රාම නිලධාරි වසමේ 136/6 ඒ රණවන තොරයාය ලිපිනයේ පදිංචි අඩුආදායම්ලාභී පි.ඒ.ඩී.සිරියලතා මහත්මියගේ නිවසේ වහලය සඳහා සෙවිලි ෂීට් ලබාදිම. | 35,000.00 | |
| 99 | 716 මරළුවාව | පලාත් සභා අරමුදල | 207/ඒ මීගස්තරය මරළුවාව පදිංචි අඩු ආදායම්ලාභී ප්‍රදීප් පුෂ්ප කුමාර මහතාගේ නිවස සදහා සිමෙන්ති ලබා දීම | 10,000.00 | |
| 100 | 716 මරළුවාව | පලාත් සභා අරමුදල | 28/ඒ කහටපිටිය පාර මරළුවාව පදිංචි අඩු ආදායම්ලාභී ජී.ඒ.කපිල කුමාර මහතාගේ නිවසට සිමෙන්ති ලබා දීම | 10,000.00 | |
| 101 | 725 නාරම්පොල | පලාත් සභා අරමුදල | තෝරයාය කිරිවවුල දම්බඩවත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව සදහා සිමෙන්ති ලබා දීම | 25,000.00 | |
| 102 | 752 මොරතැන්න | පලාත් සභා අරමුදල | ඉදුල්ගොඩකන්ද මොරතැන්න පදිංචි අඩු ආදායම්ලාභී ශ්‍රීයානී විජේලතා මියගේ නිවසට සිමෙන්ති ලබා දීම | 10,000.00 | |
| 103 | 724 පිල්ලව | පලාත් සභා අරමුදල | පිල්ලව වත්ත නිදහස්ගම රන්දිය ප්‍රජා මණ්ඩලයට බුෆේ සෙට් එකක් ලබා දීම | 25,000.00 | |
| 104 | 732 දොරටියාව | පලාත් සභා අරමුදල | දොරටියාව කහටපිටිමුල්ල එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලේ ඉදිරි වැඩ නිම කිරීම සදහා | 40,000.00 | |
| 105 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල | මිල්ලව වික්ටරි ගාඩ්න්ස් ග්‍රාම සංවර්ධන සමිතියේ බහු කාර්ය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම | 25,000.00 | |
| 106 | 748 කටුපිටිය දකුණ | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය ප්‍රා.ලේ. කොට්ඨාශයේ කටුපිටිය ටැංපිට විහාරයේ බහුකාර්ය ගොඩනැගිල්ලට අවශ්‍ය තිරරෙදි ලබා දීම | 20,000.00 | |
| 107 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල | මිල්ලව වික්ටරි ගාඩ්න්ස් සුභ සාධක සමිති ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම | 40,000.00 | |
| 108 | 750 බෙල්ගොඩ | පලාත් සභා අරමුදල | කොස්ගොල්ල කටුපිටිය පුරාණ විහාරස්ථානයේ ඉදිකරනු ලබන බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් සදහා | 50,000.00 | |
| 109 | 728 මැද්දේගම නැ | පලාත් සභා අරමුදල | පොතුවැව මැද්දේගම වැල්ලව පදිංචි අඩු ආදායම් පාභී එස්.චන්ද්‍රලතා සිරිසේන මියගේ නිවසට ඇස්බැස්ටෝස් ලබා දීම සදහා | 35,000.00 | |
| 110 | පලාත් සභා අරමුදල | මිල්ලව වික්ටරි ගාඩ්න්ස් සුභ සාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම | 18,000.00 | ||
| 111 | 726 හැගව | පලාත් සභා අරමුදල | තෝරයාය හැගව ලිපිනයේ පදිංචි ඩී.පී.අමරසිංහ මහතාගේ නිවස සෙවිලි කිරීම සදහා සෙවිලි ෂීට් ලබා දීම | 17,000.00 | |
| 112 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය අල් අම්රා ප්‍රාථමික විද්‍යාලයේ වයරින් වැඩ හා විදුලි පංකා සවි කිරීම | 50,000.00 | |
| 113 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය ටයිනි ටෝට්ස් පෙර පාසලට රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීම | 25,000.00 | |
| 114 | 732 දොරටියාව | පලාත් සභා අරමුදල | මැල්ලගොල්ල සුභසාධක හා මරණාධාර සමිතිය දොරටියාව ප්‍රජා ශාලාවේ වැසිකිලි පද්ධතිය සකසා ගැනිමට ද්‍රව්‍යාධාර ලබාදිම. | 25,000.00 | |
| 115 | 724 පිල්ලව | පලාත් සභා අරමුදල | වැල්ලව පිල්ලව නිදහස්ගම ශ්‍රී විවේකාරාම දහම් පාසලට ප්ලාස්ටික් පුටු ලබා දීම | 20,000.00 | |
| 116 | 750 බෙල්ගොඩ | පලාත් සභා අරමුදල | කොස්ගොල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවට බෙහෙත් අඹරණ යන්ත්‍රයක් ලබා දීම | 50,000.00 | |
| 117 | 730 උඩගම | පලාත් සභා අරමුදල | උඩගම වැල්ලව පදිංචි අඩු ආදායම්ලාභී ඒ.පී. අයිරින් දයාවතී මියගේ නිවසට ඇස්බැස්ටෝස් ලබා දීම සදහා | 30,000.00 | |
| 118 | 730 උඩගම | පලාත් සභා අරමුදල | උඩගම වැල්ලව පදිංචි අඩු ආදායම්ලාභී ඊ.එම්. ජයසිංහ මයාගේ නිවසට ඇස්බැස්ටෝස් ලබා දීම සදහා | 30,000.00 | |
| 119 | 716 මරළුවාව | පලාත් සභා අරමුදල | කහටපිටිය පාර මීගස්තරය මරළුවාව පදිංචි අඩු ආදායම් ලාභී ඩබ්.ඒ.ශ්‍රියානන්ද මයාගේ නිවසට ඇස්බැස්ටස් ලබා දීම | 30,000.00 | |
| 120 | 732 දොරටියාව | පලාත් සභා අරමුදල | අංක 732 දොරටියාව මැල්ලගොල්ල වත්ත ලිපිනයේ පදිංචි අඩු ආදායම්ලාභී වයි.එම්.අශෝකා මාපා මහතාගේ නිවසට සෙවිලි තහඩු ලබා දීම | 30,000.00 | |
| 121 | 722 තෝරයාය | පලාත් සභා අරමුදල | 129/4 දඹුළුපාර තෝරයාය පදිංචි අඩු ආදායම් ලාභී එම්.එස්.එම්.රිස්වාන් මහතාගේ නිවසට සෙවිලි තහඩු ලබා දීම | 40,000.00 | |
| 122 | 726 හැගව | පලාත් සභා අරමුදල | තෝරයාය හැගව ප්‍රාර්ථනා ලිපිනයේ පදිංචි බී.ඩී.අනෝමා සුමුදු ප්‍රියානි මහත්මියගේ නිවස සෙවිලි කිරීම සදහා සෙවිලි ෂීට් ලබා දීම | 15,000.00 | |
| 123 | 716 මරළුවාව | පලාත් සභා අරමුදල | මරළුවාව සිටිගේට් සුහද සුභ සාධක සමිතියේ ප්රායෝජනය සදහා ශබ්ධවාහිනී යන්ත්‍ර දෙකක් ලබා දීම | 30,000.00 | |
| 124 | 735 මැස්සගම්මන | පලාත් සභා අරමුදල | මැස්සගම්මන දොරටියාව ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබා දීම සදහා | 20,000.00 | |
| 125 | 719 කුඩා කෝවාන | පලාත් සභා අරමුදල | 719 කුඩා කෝවාන ග්‍රාම නිලධාරී වසමේ විමුක්ති ග්‍රාම සංවර්ධන හා අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම සදහා | 10,000.00 | |
| 126 | 720 උයන්දන | පලාත් සභා අරමුදල | උයන්දන ග්‍රා.නි වසමේ රෙස්කියු පාක් සමිතියට බුපේ සෙට් එකක් ලබා දීම සදහා | 31,000.00 | |
| 127 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල | 712 මිල්ලව ග්‍රා .නි වසමේ මිල්ලව මරණාධාර සමිතියට V.I.P. හට්එකක් ලබා දීම සදහා | 30,000.00 | |
| 128 | 713 මැහිඇල්ල උතුර | පලාත් සභා අරමුදල | 713 මැහිඇල්ල උතුර මොඩර්වත්ත මිත්රෝපාකාර සමිතියට V.I.P හට්එකක් ලබා දීම සදහා | 30,000.00 | |
| 129 | 720 උයන්දන | පලාත් සභා අරමුදල | 720 උයන්දන ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ඛෙත්තාරාම කාන්තා මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම | 10,000.00 | |
| 130 | 719 කුඩා කෝවාන | පලාත් සභා අරමුදල | කෝවාන හිදගොල්ල මිතුරු සවිය සුභ සාධක සමිතියට ඇදි රහිත පුටු ලබා ගැනීම | 30,000.00 | |
| 131 | 713 මැහිඇල්ල උතුර | පලාත් සභා අරමුදල | මැහිඇල්ල ස්වර්ණ පාලි කාන්තා සමිතියට V.I.Pහට් එකක් ලබා දීම සදහා | 30,000.00 | |
| 132 | 745 වල්පොලකන්ද උතුර | පලාත් සභා අරමුදල | වල්පොල කන්ද මෛත්‍රී වැඩිහිටි සමිතියට වානේ අල්මාරියක් ලබා දීම | 15,000.00 | |
| 133 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල | පල්ලියවත්ත එකමුතු කාන්තා සමිතියට කෑම පිරිනමන බදුන් කට්ටලයක් ලබා දීම | 30,000.00 | |
| 134 | 735 මැස්සගම්මන | පලාත් සභා අරමුදල | මැස්සගම්මන ග්‍රා.සං. සමිතියට V.I.Pහට් එකක් ලබා දීම | 50,000.00 | |
| 135 | 744 ඉදුල්ගොඩකන්ද | පලාත් සභා අරමුදල | හදුරුක්කන්ද ඉදුල්ගොඩ කන්ද සමගි මරණාධාර සමිතියටඅවශ්ය භාණ්ඩ ලබා දීම | 15,000.00 | |
| 136 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය ජනාසා සුභ සාධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම | 50,000.00 | |
| 137 | 748 කටුපිටිය දකුණ | පලාත් සභා අරමුදල | 748 කටුපිටිය දකුණ සුහද සුභ සාධක සමිතියට බුපේ සෙට් එකක් ලබා දීම | 35,000.00 | |
| 138 | 724 පිල්ලව | පලාත් සභා අරමුදල | රන්දිය ප්‍රජා මණ්ඩලය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | 20,000.00 | |
| 139 | 732 දොරටියාව | පලාත් සභා අරමුදල | දොරටියාව පුබුදු වැඩිහිටි සංවිධානයට වානේ අල්මාරියක් ලබා දීම | 15,000.00 | |
| 140 | 727 යග්ගපිටිය | පලාත් සභා අරමුදල | යග්ගපිටිය ප්රබුද්ධ ප්‍රජා සේවා සංසදයට ඉවුම් පිහුම් කට්ටලයක් ලබා දීම | 10,000.00 | |
| 141 | 744 ඉදුල්ගොඩකන්ද | පලාත් සභා අරමුදල | ඉදුල්ගොඩ කන්ද සුධර්මෝධය වැඩිහිටි සමිතියට සංගීත භාණ්ඩ ලබා දීම | 15,000.00 | |
| 142 | 739 දැඹෑපොල | පලාත් සභා අරමුදල | බෝයගනේ දමුණුගොඩ ස්වශක්ති අන්නොන්ය සුභ සාධක සමිතියට උපකරණ ලබා දීම | 15,000.00 | |
| 143 | 725 නාරම්පොල | පලාත් සභා අරමුදල | තෝරයාය දම්බඩ වත්ත සරණ අවමංගල්‍යාධාර සමිතියට සාස්පාන් කට්ටලයක් ලබා දීම | 15,000.00 | |
| 144 | 714 මැහි ඇල්ල දකුණ | පලාත් සභා අරමුදල | කුරුණෑගල උයන්දන රුක්මල් පෙදෙස 11 පටුමග ජන සෙත සුභ සාධක සමිතියට උපකරණ ලබා දීම | 20,000.00 | |
| 145 | 724 පිල්ලව | පලාත් සභා අරමුදල | පිල්ලව වත්ත නිදහස්ගම වැඩිහිටි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබා දීම | 15,000.00 | |
| 146 | 735 මැස්සගම්මන | පලාත් සභා අරමුදල | දොරටියාව මැස්සගම්මන සමගි වැඩිහිටි සමිතියට පුටු ලබා දීම | 10,000.00 | |
| 147 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල | කුරුණෑගල උයන්දන වත්ත 4 පටුමග උයන්දන වත්ත, සුහද මිතුරු සමාජය සදහා ප්ලාස්ටික් පුටු ලබා දීම | 15,000.00 | |
| 148 | 712 මිල්ලව | පලාත් සභා අරමුදල | වික්ටරි ගාර්ඩනියා සුභ සාධක සමිති ශාලාව ඉදිකිරීම සදහා ද්‍රව්‍ය ආධාර ලබා දීම | 30,000.00 | |
| 149 | 713 මැහිඇල්ල උතුර | පලාත් සභා අරමුදල | කුරුණෑගල මොඩර් වත්ත සදහම් මංසල පදනමට පුටු ලබා දීම | 15,000.00 | |
| 150 | 755 වත්තේගෙදර | පලාත් සභා අරමුදල | කොහිලේගෙදර වත්තේගෙදර අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම | 15,000.00 | |
| 151 | 713 මැහිඇල්ල උතුර | පලාත් සභා අරමුදල | මොඩර් වත්ත එක්සත් අවමංගල්‍යාධාර සමිති ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා | 30,000.00 | |
| 152 | 734 හේවාපොල | පලාත් සභා අරමුදල | පිලීකඩ වල්දෙණිය වත්ත සමගි අවමංගළ්යාධාර සමිතිය ට බුපේ සෙට් එකක් ලබා දීම | 20,000.00 | |
| 153 | 744 ඉදුල්ගොඩකන්ද | පලාත් සභා අරමුදල | ඉදුල්ගොඩකන්ද එක්සත් අවමංග්‍යාධාර සමිතියට වී.අයි.පී.හට් එකක් ලබා දීම | 20,000.00 | |
| 154 | 722 තෝරයාය | පලාත් සභා අරමුදල | තෝරයාය එක්සත් සුභ සාධක සමිතිය සඳහා ලීටර් 1000 ප්ලාස්ටික් ජල ටැංකි 02 ක් ලබාදිම සදහා | 20,000.00 | |
| 155 | 728 මැද්දේගම නැ | පලාත් සභා අරමුදල | වැල්ලව වත්තේගෙදර මැද්දේගම /නැගෙ එක්සත් ගොවි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබා දීම | 20,000.00 | |
| 156 | 750 බෙල්ගොඩ | පලාත් සභා අරමුදල | කුරුණෑගල කොස්ගොල්ල ශ්‍රී ශාක්‍ය මුනිද්රාරාමයේ ඉදිවෙමින් පවතින නව දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම සදහා | 50,000.00 | |
| 157 | 750 බෙල්ගොඩ | පලාත් සභා අරමුදල | කොස්ගොල්ල ශ්‍රී ශාක්‍ය මුනිද්රාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සදහා අමු ද්‍රව්‍ය ලබා සදහා | 40,000.00 | |
| 158 | 732 දොරටියාව | පලාත් සභා අරමුදල | 732 දොරටියාව ග්‍රා.නි. වසමේ සුධර්මා මෙහෙණි ආරාමයේ ඉදිකෙරෙන චෛත්යහි ඉතිරි වැඩ නිමකිරීම සිමෙන්ති මිළදී ගැනීම. | 50,000.00 | |
| 159 | 748 කටුපිටිය දකුණ | පලාත් සභා අරමුදල | කටුපිටිය විහාරස්ථ දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සදහා | 50,000.00 | |
| 160 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය ජාම්උල්අක්බර් ජුම්මා පල්ලියෙන් පාලනය වන සායන මධ්‍යස්ථානයට පුටු ලබා දීම | 30,000.00 | |
| 161 | 734 හේවාපොල | පලාත් සභා අරමුදල | පිලැස්ස හේවා පොල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ විමලරතන දහම් පාසල් ගොඩනැගිලලේ ඉතිරිවැඩ නිම කිරීම සදහා සිමෙන්ති ලබා දීම | 20,000.00 | |
| 162 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාහිත්‍ය හා සංස්කෘතික වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සදහා | 15,000.00 | |
| 163 | 711 මල්ලවිපිටිය | පලාත් සභා අරමුදල | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයට අවශ්‍ය කාර්යාල උපකරණ ලබා දීම | ||
| 164 | 754 මහගම | සංස්කෘතික අමාත්‍යාංශය | මල්/සංස්කෘතික මධ්‍යස්ථානයේ ද්ව්ත්ව වැසිකිලි පද්ධතිය ඉදිකිරිම. | 386.23 | |
| 165 | 754 මහගම | සංස්කෘතික අමාත්‍යාංශය | මල්/සංස්කෘතික මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුව හා ඉදිරිපස වැට ඉදිකරිම් සහ අබලන්ව ඇති ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය. | 1,864,629.00 | |
| 166 | 744 ඉදුල්ගොඩකන්ද | බුද්ධ ශාසන අමාත්‍යාංශය | ශ්‍රි පුෂ්පාරාමය ඉදුල්ගොඩ ඉදුල්ගොඩකන්ද කුරුණැගල දහාම් පාසල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරිම. | 300,000.00 | |
| 167 | 732 දොරටියාව | බුද්ධ ශාසන අමාත්‍යාංශය | සුධර්මා ආරාමය කොන්පොල පාර දොරටියාව. පුස්තකාලයේ වැඩ නිම කර ගැනිම සදහා | 200,000.00 | |
| 168 | 721 දෙනගමුව | පලාත් ආයෝජන වැඩ සටහන | යග්ගපිටිය ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ලේ අඩුපාඩු සම්පුර්ණ කර ගැනිම. | 200,000.00 | |
| 169 | 748 කටුපිටිය දකුණ | පලාත් ප්‍රධාන අමාත්‍යාංශය | කටුපිටියේ පුරාණ ටැම්පිට විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ලට ආධාර ලබාදිම. | 100,000.00 | |
| 170 | 712 මිල්ලව | පලාත් ප්‍රධාන අමාත්‍යාංශය | මිල්ලව වික්ටරි ගාර්ඩ්න්ස් සුභසාධක සංගමයේ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කර ගැනිම සදහා | 200,000.00 | |
| 171 | 722 තෝරයාය | පලාත් ප්‍රධාන අමාත්‍යාංශය | බඩගමුව ටැම්පිට විහාරස්ථානයේ ඉදි කිරිම් කටයුතු නිම කිරිම. | 100,000.00 | |
| 172 | 744 ඉදුල්ගොඩකන්ද | හදබිම අධිකාරිය | ඉදුල්ගොඩකන්ද ග්‍රාම නිලධාරි වසමේ ඉඹුල ජල පිහිල්ල දියරක්ෂිතය සංරක්ෂණය කිරිම. | 238,395.34 | |
| 173 | 732 දොරටියාව | විමධ්‍යගත අරමුදල් | දොරටියාව සුදර්මා මෙහෙණි ආරාමයේ පුස්තකාලය ඉදිකිරීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 100,000.00 |
| 174 | 737 තිරගම | විමධ්‍යගත අරමුදල් | කුඩා මොරගොල්ල සමිතිශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 175 | 732 දොරටියාව | විමධ්‍යගත අරමුදල් | දොරටියාව කහටපිටිමුල්ල පුබුදු එක්සත් මරණාදාර සමිතිශාලා ගොඩනැගිල්ල ඉදිකිරිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 176 | 712 මිල්ලව | විමධ්‍යගත අරමුදල් | මිල්ලව සුදර්මා ග්‍රාම සංවර්ධන කාන්තා සමිතියේ ප්‍රජා ශාලාවට අවශ්‍ය වැසිකිළියක් සකස් කර ගැනීම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 177 | 739 දැඹෑපොල | විමධ්‍යගත අරමුදල් | දමුනුගොඩ ස්වශක්ති අනෝන්‍යාධාර සුභසාධක සමිතිය ඉදිකිරීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 178 | 712 මිල්ලව | විමධ්‍යගත අරමුදල් | මිල්ලව ශුද්ධ වූ පවුලේ දේවස්ථාන භූමියයේ කැටගල් ඇල්ලීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 179 | 713 මැහිඇල්ල උතුර | විමධ්‍යගත අරමුදල් | මැහිඇල්ල ශ්‍රි සුදර්මාලය විහාරයේ වළාකුළු බැම්ම ඉදිකිරිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 180 | 714 මැහි ඇල්ල දකුණ | විමධ්‍යගත අරමුදල් | මැහිඇල්ල ශ්‍රි නීග්‍රෝධාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 100,000.00 |
| 181 | 748 කටුපිටිය දකුණ | විමධ්‍යගත අරමුදල් | කටුපිටිය ටැම්පිට පුරාණ රජමහා විහාරයේ බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 200,000.00 |
| 182 | 720 උයන්දන | විමධ්‍යගත අරමුදල් | උයන්දන රුක්මල් පෙදෙස 2වන පටුමග ජනසෙත සුභසාධක සමිතියට ( VIP) හට් එකක් සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 50,000.00 |
| 183 | 721 දෙනගමුව | විමධ්‍යගත අරමුදල් | මොඩර්වත්ත උතුර සුභ සාධකසමිතියට පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 184 | 722 තෝරයාය | විමධ්‍යගත අරමුදල් | තෝරයාය කිරිවවුල එක්සත් මරණාධාර සමිතියට බුෆේ සෙට් එකක් සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 25,000.00 |
| 185 | 725 නාරම්පොල | විමධ්‍යගත අරමුදල් | නාරම්පොල එක්සත් සුභසාධක සමිතියට ( VIP) හට් එකක් ලබා ගැනිම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 50,000.00 |
| 186 | 725 නාරම්පොල | විමධ්‍යගත අරමුදල් | නාරම්පොල එක්සත් සුභසාධක සමිතිය සදහා ශබ්ද විකාශන යන්ත්‍රය සදහා ඇම්පියරයක් ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 20,000.00 |
| 187 | 731 කහටපිටිය | විමධ්‍යගත අරමුදල් | කහටපිටිය එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනිම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 25,000.00 |
| 188 | 731 කහටපිටිය | විමධ්‍යගත අරමුදල් | මානෙල්ගම එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 25,000.00 |
| 189 | 733 කොළපැළලිකන්ද | විමධ්‍යගත අරමුදල් | කොළපැළලිකන්ද එක්සත් සමගි සුභසාධකසමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනිම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 25,000.00 |
| 190 | 734 හේවාපොල | විමධ්‍යගත අරමුදල් | පහළ හේවාපොළ සුදර්ශි අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 191 | 735 මැස්සගම්මන | විමධ්‍යගත අරමුදල් | මැස්සගම්මන ග්‍රාම සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 192 | 743 මානෙල් ඔළුව | විමධ්‍යගත අරමුදල් | මානෙල් ඔලුව උඩුමුල්ල මරණාධාර සමිතියට නෙස්කැෆේ යන්ත්‍රයක් මිළදි ගැනීම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 50,000.00 |
| 193 | 744 ඉදුල්ගොඩකන්ද | විමධ්‍යගත අරමුදල් | ඉදුල්ගොඩ කන්ද අනෝන්‍යාධාර සමිතියට ( VIP) හට් එකක් සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 50,000.00 |
| 194 | 747 කටුපිටිය උතුර | විමධ්‍යගත අරමුදල් | කටුපිටිය උතුර ඉදුල්ගොඩකන්ද ශ්‍රි අනෝණයාධාර සමිතියට ( VIP) හට් එකක් ලබාදීම හා ඉතිරියට පෝසිලේන් පිගන් ලබාදිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 40,000.00 |
| 195 | 712 මිල්ලව | විමධ්‍යගත අරමුදල් | පල්ලියවත්ත ග්‍රාම සංවර්ධන සමිතියට වි.අයි.පි.හට් එකක් ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 60,000.00 |
| 196 | 734 හේවාපොල | විමධ්‍යගත අරමුදල් | හේවාපොල මැස්සගම්මන සුදර්ශි අවමංගල්‍යාධාර සමිතිය සදහා පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 197 | 711 මල්ලවිපිටිය | විමධ්‍යගත අරමුදල් | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි සමිති සදහා උපකරන ලබාදිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 80,000.00 |
| 198 | 733 කොළපැළලිකන්ද | විමධ්‍යගත අරමුදල් | කොළපැළලිකන්ද එක්සත් සමගි සුභසාධකසමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනිම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 25,000.00 |
| 199 | 734 හේවාපොල | විමධ්‍යගත අරමුදල් | පහළ හේවාපොළ සුදර්ශි අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 200 | 735 මැස්සගම්මන | විමධ්‍යගත අරමුදල් | මැස්සගම්මන ග්‍රාම සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 201 | 743 මානෙල් ඔළුව | විමධ්‍යගත අරමුදල් | මානෙල් ඔලුව උඩුමුල්ල මරණාධාර සමිතියට නෙස්කැෆේ යන්ත්‍රයක් මිළදි ගැනීම සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 50,000.00 |
| 202 | 744 ඉදුල්ගොඩකන්ද | විමධ්‍යගත අරමුදල් | ඉදුල්ගොඩ කන්ද අනෝන්‍යාධාර සමිතියට ( VIP) හට් එකක් සදහා | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 50,000.00 |
| 203 | 747 කටුපිටිය උතුර | විමධ්‍යගත අරමුදල් | කටුපිටිය උතුර ඉදුල්ගොඩකන්ද ශ්‍රි අනෝණයාධාර සමිතියට ( VIP) හට් එකක් ලබාදීම හා ඉතිරියට පෝසිලේන් පිගන් ලබාදිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 40,000.00 |
| 204 | 712 මිල්ලව | විමධ්‍යගත අරමුදල් | පල්ලියවත්ත ග්‍රාම සංවර්ධන සමිතියට වි.අයි.පි.හට් එකක් ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 60,000.00 |
| 205 | 734 හේවාපොල | විමධ්‍යගත අරමුදල් | හේවාපොල මැස්සගම්මන සුදර්ශි අවමංගල්‍යාධාර සමිතිය සදහා පුටු ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 15,000.00 |
| 206 | විමධ්‍යගත අරමුදල් | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි සමිති සදහා උපකරන ලබාදිම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 80,000.00 | |
| 207 | 750 බෙල්ගොඩ | විමධ්‍යගත අරමුදල් | ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව කොස්ගොල්ල, සදහා සිමෙන්ති බංකු හතරක් ලබාදීම | විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන | 20,000.00 |














