තැම්පාන ගැමි පිල

මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ අපේ මෙහෙයවීමෙන් සහ මඟ පෙන්වීමෙන් සංචාරක ආකර්ශන ස්ථාන හදුනා ගනිමින් වල්පොලකන්ද උතුර  ගම්මානය ආශ්‍රිතව සිදු කරන ලද සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ පියවරක් ලෙස තැම්පාන ගැමි පිල නමින් ආහාර ලබා ගන්නා ස්ථානයක් මෙන්ම එම ප්‍ර දේශයේ නරඹුම් ස්ථාන හදුන්වාදී නව ව්‍යවසායකයින් ගොඩනැංවීම හා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි අරමුණවේ

 21

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය

අනු අංකය දිනය ස්ථානය රැස්වීම වේලාව
1 2026.08.07 ප්‍රධාන ශාලාව ප්‍රාදේශීය කෘෂි කමිටු රැස්වීම පෙ.ව. 9.00 
2 2026.08.18 ප්දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් කෘෂි කමිටු රැස්වීම

පෙ.ව. 9.00

3 2026.08.28 ප්‍රධාන ශාලාව පොදු කොට්ඨාස දින රැස්වීම පෙ.ව. 9.00

මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් මහජන හිතකාමිව පවත්වාගෙන යනු පිණිස නිම කරන ලද ළමා හා කාන්තා කටයුතු ඒකකයත්, බෞද්ධ කටයුතු හා සංස්කෘතික අංශයත්,  නවීකරණය කරන ලද මහජන කවුළුත් මහජන සේවා සඳහා විවෘත කිරීම අද (2024.07.12) දින සිදු කරන ලදී. ඒ නිමිත්තෙන් පිරිත් සජ්ඣායනය සහ දානමය පිංකමක්ද කාර්යාලීය ශාලාවේදී පවත්වන ලදී.

 

 1  2 3   4
 5  6  7  8
       
2026 වර්ෂයේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය 
 පැවැත්වූ CITIZEN MIRROR තරඟාවලිය 
ප්‍රාදේශීය ඵලදායීතා දර්ශකය 1.0
දිස්ත්‍රික් ශේණිගත කිරීම්- 8/30
දිවයිනේ ශේණිගත කිරීම් -36/340
ශේණිය AAA 
ලබා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුභපැතුම්  

 WhatsApp Image 2026 06 16 at 15.42.27 1 WhatsApp_Image_2026-06-16_at_15.42.28.jpg     WhatsApp Image 2026 06 16 at 15.42.27
       

තෛපොන්ගල් දින සැමරුම

616851748 1319717163533588 1498375495771148162 n616850894 1319717093533595 5899058259681925143 n616814229 1319717220200249 3300039037630151552 n616809243 1319717250200246 3327904917298723966 n

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top