මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් මහජන හිතකාමිව පවත්වාගෙන යනු පිණිස නිම කරන ලද ළමා හා කාන්තා කටයුතු ඒකකයත්, බෞද්ධ කටයුතු හා සංස්කෘතික අංශයත්,  නවීකරණය කරන ලද මහජන කවුළුත් මහජන සේවා සඳහා විවෘත කිරීම අද (2024.07.12) දින සිදු කරන ලදී. ඒ නිමිත්තෙන් පිරිත් සජ්ඣායනය සහ දානමය පිංකමක්ද කාර්යාලීය ශාලාවේදී පවත්වන ලදී.

 

 1  2 3   4
 5  6  7  8
       

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 ඔක්තෝබර් - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 -ඔක්තෝබර්  කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top