තැම්පාන ගැමි පිල

මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ අපේ මෙහෙයවීමෙන් සහ මඟ පෙන්වීමෙන් සංචාරක ආකර්ශන ස්ථාන හදුනා ගනිමින් වල්පොලකන්ද උතුර  ගම්මානය ආශ්‍රිතව සිදු කරන ලද සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ පියවරක් ලෙස තැම්පාන ගැමි පිල නමින් ආහාර ලබා ගන්නා ස්ථානයක් මෙන්ම එම ප්‍ර දේශයේ නරඹුම් ස්ථාන හදුන්වාදී නව ව්‍යවසායකයින් ගොඩනැංවීම හා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි අරමුණවේ

 21

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top