මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් මහජන හිතකාමිව පවත්වාගෙන යනු පිණිස නිම කරන ලද ළමා හා කාන්තා කටයුතු ඒකකයත්, බෞද්ධ කටයුතු හා සංස්කෘතික අංශයත්, නවීකරණය කරන ලද මහජන කවුළුත් මහජන සේවා සඳහා විවෘත කිරීම අද (2024.07.12) දින සිදු කරන ලදී. ඒ නිමිත්තෙන් පිරිත් සජ්ඣායනය සහ දානමය පිංකමක්ද කාර්යාලීය ශාලාවේදී පවත්වන ලදී.
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |





















