මිනිසා ඔහු ජීවත්වන පරිසරයට ආදරය කළ යුතුය.  එසේම ඔහු රටක් තුල පවතින සමාජ රීති වලට සේම එහි රාජ්‍ය තාන්ත්‍රික නීතිමාලාවට ද යටත් විය යුතුය.  ප්‍රාදේශිය පරිපාලන ආයතනය ලෙසට මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දැඩි ලෙස එහි සාමාජිය නෛතික පටිපාටිය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ සමස්ත මානව ක්‍රියාවලියට එය කිසිදු බාධාවක් නොවන ලෙසය.  මෙ අනුව සමස්ථ පරිපාලනයේ පහසුව සදහා සමාජ සුඛ විහරණයක් සුනම්‍යතාවත් සදහා සමිපාදිත පොදු නිතී මාලාවත් යටතේ යම් යම් මානව ක්‍රියාකාරකමි සදහා අවශ්‍යය අවසර දීම සහ බලපත්‍ර නිකුත් කිරීම ද ප්‍රා.ලේ කාර්යාලය සතු වගකීමක් සහ කාර්යයක් වන අතර පහත තේමාවන් සහ ක්‍රියාවන් සදහා එකී අවසර සහ බලපත්‍ර නිකුත් කරනු ඇත

  1. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම්
  2. දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම්
  3. දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම්
  4. සත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම්
  5. පස්/වැලි/බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම්
  6. මී රා බලපත්‍ර නිකුත් කිරීම.
  7. පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම. (නිර්දේශ කිරීම)
  8. මෙරට සහ පිටරට බීම සදහා බලපත්‍ර නිකුත් කිරීම.

 

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top