01.මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම

02.ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම

03.අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම

04.අවශ්‍ය පිරිවිතර අනුව , අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම

05.එම සැපයුම්කරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම

06.මිළ කැදවීම් ලැබුණු පසු ඒවා ටෙන්ඩර් මණ්ඩලයට ඉදිරිපත් කරන තුරු පොතක සටහන් කර ටෙන්ඩර් පෙට්ටියට දැමීම

07.ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම

08.ලැබී ඇති මිල කැඳවුම් අවශ්‍යතාව අනුව ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම

09.ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම

10.අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම

11. කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම

12.අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරී

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top