විමධ්‍යගත ප්රාගධන අයවැය වැඩසටහන- 2018
|
අනු අංකය |
පාර්ලිමේන්තු මන්ත්‍රී/ඇමතිවරයාගේ නම |
ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී කොට්ඨාශය |
ප්‍රතිපාදන |
|
| නම | අංකය | ||||
| 1 | අමාත්‍ය අශෝක අබේසිංහ | මොඩර්වත්ත 10 පටුමග සුසානභූමිය මාර්ග කොටස ප්‍රතිසංස්කරණය සදහා | මැහිඇල්ල උතුර | 713 | 100000.00 |
| 2 | අමාත්‍ය තාරානාත් බස්නායක | උයන්දන ප්‍රජා සේවා කේන්ද්‍ර මාවත කොන්ක්‍රීට් දමා ප්‍රථිසංස්කරණය කිරීම | උයන්දන | 720 | 200,000.00 |
| 3 | අමාත්‍ය තාරානාත් බස්නායක | දොරටියාව ග්‍රාම නිලධාරි වසමේ දොරටියාව කෝන්පොල මාර්ගයේ සිට පහළ ගංගොඩ දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරිම | දොරටියාව | 732 | 200,000.00 |
| 4 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | කෝරලේගෙදර පන්සල පාර කෘෂි මාර්ගයට බොරළු දැමීම |
කෝරළේගෙදර |
740 | 100,000.00 |
| 5 | පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර | නැලව ස්වර්ණ ජයන්ති මාවත මහින්ද මහතාගේ වෙළදසල අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
බෝගමුව |
741 | 300,000.00 |
| 6 | අමාත්‍ය අශෝක අබේසිංහ | ඉදුල්ගොඩකන්ද පොල්වත්ත මාර්ගය ගුණදාස මහතාගේ නිවස දෙසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
ඉදුල්ගොඩකන්ද |
744 | 200,000.00 |
|
උප එකතුව |
1,100,000.00 | ||||
| 7 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මොඩර්වත්ත එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කර ගැනීම සදහා | මැහිඇල්ල උතුර | 713 | 200,000.00 |
| 8 | අමාත්‍ය තිලක් මාරපන | හිදගොල්ල උයන්දන බගවන්තලාවත්ත ප්‍රජා සේවා කේන්ද්‍රය ගොඩනැගිල්ල, වැසිකිළි පහසුකම් සදහා | උයන්දන | 720 | 150,000.00 |
| 9 | පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ | පිල්ලව වත්ත නිදහස්ගම ක්‍රීඩා පිටිය වටා විදුලි පහන් කණු සවි කිරිම |
පිල්ලව |
724 | 200,000.00 |
| 10 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | දැඹෑපොල එක්සත් මරණාධාර සමිතිය අලුත් වැඩියා කිරීම |
දැඹෑපොල |
739 | 210,000.00 |
| 11 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | වල්පොල කන්ද එක්සත් සුභ සාධක මරණාධාර සමිතියේ ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරී සදහා |
වල්පොලකන්ද දකුණ |
746 | 100,000.00 |
|
උප එකතුව |
860,000.00 | ||||
| 12 | අමාත්‍ය අශෝක අබේසිංහ | මිල්ලව ශ්‍රී ධර්මවිජය විහාරස්ථානයේ බෝධිය හා චෛත්‍ය වටා ගේට්ටු සවි කිරීම සදහා |
මිල්ලව |
712 | 50,000.00 |
| 13 | පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.එම්.ස්මයිල් | මල්ලවපිටිය ජුම්මා දේවස්ථානයට ආරක්ෂිත කැමරා පද්ධතියක් ලබාදීම | මල්ලවපිටිය | 710 | 160,000.00 |
| 14 | අමාත්‍ය අශෝක අබේසිංහ | මල්ලවපිටිය නසාර් මාවත අල්හනාත් තක්කියා පල්ලිය පිවිසුම් දොරටුව හා නාම පුවරුව සදහා | මල්ලවපිටිය | 711 | 100,000.00 |
|
උප එකතු |
310,000.00 | ||||
| 15 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මල්ලවපිටිය අල් ඉක්රා යෞවන සමාජයට පුටු ලබා දීම | මල්ලවපිටිය | 711 | 50,000.00 |
| 16 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | පල්ලියවත්ත ග්‍රාම සංවර්ධන සමිතියට බුෆේ සෙට් එකක් ලබා දීම | මිල්ලව | 712 | 20,000.00 |
| 17 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | අල් ඉක්රා යෞවන සමාජයට බුෆේ සෙට් එකක් ලබා ගැනීම | මල්ලවපිටිය | 712 | 25,000.00 |
| 18 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්ලාස්ටික් පුටු ලබාදීම | මිල්ලව | 712 | 50,000.00 |
| 19 | අමාත්‍ය තාරානාත් බස්නායක | සහන ග්‍රාම සංවර්ධන සමිතියට වී.අයි.පී හට් එකක් මිලදී ගැනීම සදහා (712-මිල්ලව) | මිල්ලව | 712 | 30,000.00 |
| 20 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | ග්‍රේට් බිගිනින් පෙර පාසලට තූර්යවාදන උපකරණ ලබා ගැනීම | මැහි | 713 | 50,000.00 |
| 21 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | ටීම් වර්ක්ස් යෞවන සමාජයට වී.අයි. පී හට් එකක් ලබා ගැනීම | මැහිඇල්ල | 714 | 60,000.00 |
| 22 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මැහිඇල්ල කළණ මිතුරු ක්‍රීඩා සමාජයට පුටු ලබාදීම | මැහිඇල්ල | 715 | 60,000.00 |
| 23 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | ටීම් වර්ක්ස් යෞවන සමාජයට පුටු ලබා ගැනීම | නාරම්පොල | 725 | 80,000.00 |
| 24 | අමාත්‍ය තාරානාත් බස්නායක | මුත්තෙට්ටුගල අරලිය උයන සමිතියේ කාය වර්ධන මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා | පල්ලේගැට්ටුවාන | 717 | 75,000.00 |
| 25 | අමාත්‍ය අශෝක අබේසිංහ | තෝරයාය මුස්ලිම් තරුණ සමිතියට VIP හට් එකක් සදහා | තෝරයාය | 722 | 35,000.00 |
| 26 | අමාත්‍ය තාරානාත් බස්නායක | සදහම් නිදහස්ගම ක්‍රීඩා සමාජයට උපකරන මිළදී ගැනීම | පිල්ලව | 724 | 50,000.00 |
| 27 | අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා | පිල්ලව ග්‍රාම සේවා වසමේ රන්දිය ප්‍රජා මණ්ඩලයට පුටු ලබාදීම | පිල්ලව | 725 | 15,000.00 |
| 28 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | උඩුපිටිය කොහිලේගෙදර කාන්තා සුභසාධක සමිතියට ජංගම තහඩු මඩුවක් ලබා දීම | මහගම | 754 | 40,000.00 |
| 29 | අමාත්‍ය එස්.බී.නාවින්න | මොරගොල්ල එකමුතු කාන්තා සමිතියට වී.අයි.පි.හට් එකක් ලබා දීම සදහා |
හැගව |
726 | 75,000.00 |
| 30 | අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා | එක්සත් මුතු පබළු කාන්තා සමිතියට පුටු ලබාදීම |
හැගව |
726 | 15,000.00 |
| 31 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මැද්දේගම ශ්‍රී කාලකතෝපාකාර පුන්‍යාධාර සමිතියට පුටු ලබාදීම |
මැද්දේගම බටහිර |
729 | 15,000.00 |
| 32 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | කහටපිටිය ශක්ති සුභසාධක සමිතයට බුෆේ සෙට් එකක් ලබා ගැනීම |
කහටපිටිය |
731 | 20,000.00 |
| 33 | අමාත්‍ය සාලින්ද දිසානයක | ලියාපදිංචි සමිති ප්‍රජාමූල හා සංවිධාන සදහා උපකරණ ලබාදීම |
කහටපිටිය |
731 | 40,000.00 |
| 34 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | වික්ටරි ගාඩන්ස් සුභසාධක සමිතයට බුෆේ සෙට් එකක් ලබා දීම |
හේවාපොල |
734 | 20,000.00 |
| 35 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මැස්සගම්මන දොරටියාව සුහද සුභ සාධක සහ මරණාධාර සමිතියට පුටු ලබා දීම |
මැස්සගම්මන |
735 | 20,000.00 |
| 36 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මැස්සගම්මන ග්‍රාම සංවර්ධන සමිතියට VIP හට් එකක් ලබාදීම |
මැස්සගම්මන |
736 | 40,000.00 |
| 37 | අමාත්‍ය ජේ.සී.අලවතුවල | මහගම සාරද පෙර පාසලට බෆල් සෙට් එකක් ලබා ගැනීම |
මහගම |
754 | 35,000.00 |
| 38 | අමාත්‍ය නලින් බණ්ඩාර | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදුනාගත් ස්වේච්ඡා සංවිධාන සහා ලියා පදිංචි ආයතන සදහා උපකරණ ලබාදීම | 35,000.00 | ||
| 39 | පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියා පදිංචි ස්වේච්ඡා සමිති සදහා භාණ්ඩ හා උපකරණ ලබාදීම | 150,000.00 | ||
| 40 | පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ | තෝරාගත් ලියා පදිංචි සමිති සදහා උපකරණ ලබාදීම | 105,000.00 | ||
| 41 | පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන | නම්කරන ලද ස්වේච්ඡා සංවිධාන සහ ළදරු පාසල් සඳහා උපකරණ ලබාදීම | 60,000.00 | ||
| 42 | පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු | මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියා පදිංචි ස්වේච්ඡා සමිති සදහා භාණ්ඩ හා උපකරණ ලබාදීම | 65,000.00 | ||
| 43 | අමාත්‍ය සාලින්ද දිසානයක | ලියාපදිංචි සමිති ප්‍රජාමූල, සංවිධාන සදහා උපකරණ ලබාදීම | 200,000.00 | ||
|
උප එකතුව |
1,535,000.00 | ||||
| එකතුව | 3,805,000.00 | ||||
ගම්පෙරළිය - කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2018
| අනු අංකය | රැදවුම් ගෙවිය යුතු ව්‍යාපෘති නාම ලේඛනය | ග්‍රාම නිළධාරි වසම | අනුමත මුදල |
| 1 | හිජ්රා මාවත සංවර්ධනය කිරීම. | 711 මල්ලවපිටිය | 2,000,000.00 |
| 2 | නසාර් මාවත කේ කේ එම් වත්ත පාර සංවර්ධනය කිරීම. | 711 මල්ලවපිටිය | 1,000,000.00 |
| 3 | මල්ලවපිටිය කඩේ වත්ත පාර සංවර්ධනය කිරීම. | 711 මල්ලවපිටිය | 1,000,000.00 |
| 4 | දාගපිටිය කලන්දාව මාර්ගය සංවර්ධනය කිරීම. | 711 මල්ලවපිටිය | 1,000,000.00 |
| 5 | සිරිකුලම්වත්ත නවෝදය මාවත සංවර්ධනය කිරීම. | 711 මල්ලවපිටිය | 1,000,000.00 |
| 6 | මිල්ලව වත්ත සිල්වා මාවත වැඩි දියුණු කිරිම. | 712 මිල්ලව | 1,000,000.00 |
| 7 | අල්හනාත් තක්කියා පල්ලියේ මිදුලේ කැටගල් ඇල්ලීම | 711 මල්ලවපිටිය | 1,000,000.00 |
| 8 | ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ඉහළ මාලේ ජනේල පියන් සවි කිරිම | 714 මැහි ඇල්ල දකුණ | 1,000,000.00 |
| 9 | දම්මඩවත්ත විහාරස්ථානය වැඩි දියුණු කිරිම | 722 තොරයාය | 1,000,000.00 |
| 10 | මැද්දේගම විහාරස්ථානයේ බෝධිය වටා රන්වැට ඉදි කිරීම | 729 මැද්දේගම බටහිර | 1,000,000.00 |
| එකතුව | 4,000,000.00 | ||
වයඹ සංවර්ධන වැඩ සටහන -2018
| අනු අංකය |
ග්‍රාම නිලධාරී වසම |
රැදවුම් ගෙවිය යුතු ව්‍යාපෘති නාම ලේඛනය | අනුමත මුදල |
| 1 | 711 මල්ලවපිටිය | අල්ෆලා පාර ප්‍රතිසංස්කරණය කිරීම | 1,575,000.00 |
| 2 | 731 කහටපිටිය | මරළුවාව කහටපිටිය මාර්ගය සංවර්ධනය කිරීම | 2,000,000.00 |
| 3 | 719 කුඩා කෝවාන | ගල්පොත්තවත්ත ගම මැද මාර්ගයයේ ඉතිරි කොටස කැටගල් ඇල්ලිම | 2,000,000.00 |
| එකතුව | 5,575,000.00 | ||














